ශ්‍රී ලංකාව පසුවන්නේ වත්මන් අර්බුදයේ ආරම්භයේ - අගමැති (වීඩියෝ)

ජූනි 04, 2022
  • ශ්‍රී ලංකාව පසුවන්නේ වත්මන් අර්බුදයේ ආරම්භයේ බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කරනවා.

    ඊට මුහුණ දීම සඳහා මිත්‍ර රටවල සහය අනිවාර්ය බවයි, අගමැතිවරයා සදහන් කරන්නේ. වෘත්තීයවේදීන්ගේ සැසිවාරයක් අමතා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ බව ප්‍රකාශ කළා.

    Last modified on සෙනසුරාදා, 04 ජූනි 2022 19:50

    Latest News