කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් හැටදෙදෙනෙකු එරටින් පිටුවහල් කර තිබෙනවා.

කුවේටයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 118 දෙනෙක් යළි දිවයිනට පැමිණ තිබේ.

කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය වෙනුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව කුවෙට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද අලුයම ‍මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියේය.

ඊයේ (07) දිනය තුළ ආසාදිතයින් 21දෙනෙක් හඳුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 90 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ (20) රාත්‍රී 10.15 වන විට වාර්තා වූ කොරෝනා ආසාදිත පුද්ගලයා කුවේට්හි සිට මෙරටට පැමිණි අයෙක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.

කුවේට්හි රැකියා සඳහා ගොස් එරට නීති විරෝධීව රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 466 දෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ. ඒ කුවේට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකකින්.

කුවේටයේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට එරටින් පිටවීමට දී ඇති කාලය මැයි 30 දක්වා දීර්ඝ කරන්නැයි ශ්‍රී ලංකාව කුවේට් රාජ්‍යයෙන් ඉල්ලා තිබේ.

කුවේට්හි ගෘහ සේවය සඳහා ගොස් විවිධ අතවරවලට ලක්වූ 48 දෙනෙක් අද(14) යළි දිවයිනට පැමිණියහ.

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ කාන්තා ශ්‍රමිකයින් 55 දෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත අද දින (04) උදෑසන 6.15ට UL 230 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ.

Latest News