කුවේට් සිට ලාංකිකයින් 168ක් දිවයිනට

පෙබ 04, 2021

    කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය වෙනුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව කුවෙට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද අලුයම ‍මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියේය.

    එම පිරිසට 168 දෙනෙක් ඇතුළත්. පැමිණි පිරිස ගුවන්තොටුපොළ පරිශ්‍රයේදීම පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර යුද හමුදාවේ මැදිහත්වීමෙන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කෙරිණ.

    Latest News