කුවේට් සිටි ලාංකිකයින් 118ක් දිවයිනට

මාර් 09, 2021

    කුවේටයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 118 දෙනෙක් යළි දිවයිනට පැමිණ තිබේ.

    ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ කුවේට් හි සිට විශේෂ ගුවන් යානයකින් එම පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

    යුද හමුදාව විසින් එම ශ්‍රී ලාංකිකයින් පිරිස නීරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරිණ.

    Latest News