ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්වය හා නිවාරණය පිළිබඳ යලිත් වැඩි වශයෙන් මහජන අවධානය යොමු කර ගැනීම උදෙසා වැඩපිලිවෙලක් ඇරඹීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කරයි.

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 23,121,720ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (23) අලුයම වාර්තා කරයි.

කොවිඩ් නයින්ටීන් රෝගීන් දෙදෙනෙක් හඳුනාගෙන තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුවු මරණ සංඛ්‍යාව අද වන විට හත් ලක්ෂ එකොළොස් දහස ඉක්මවයි.

ලොව පුරා කොවිඩ් - 19 වෛරස ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 643,319ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (26) වාර්තා කරයි.

කොරෝනා වංසගතයෙන් මේ වන විට මිලියනය ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක් ලොව බලවත්ම රටවල් තුනකින් වාර්තා වීම විශේෂත්වයක්.

කොවිඩ් - 19 හඳුනාගැනීම වේගවත් කිරීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් අන්තර්ජාතික රොටරි සමාජය රජයේ වෛද්‍ය - පර්යේෂණ ආයතනයට පරිත්‍යාග කර තිබේ.

කොවිඩ් 19 සමස්ත රෝගීන් 1835 දෙනාගෙන් අටසිය අනූ දෙදෙනෙකුම හඳුනාගෙන ඇත්තේ නාවික හමුදා සාමාජිකයන්ගෙන් හා ඒ ආශ්‍රිත අනෙකුත් පුද්ගලයන් අතුරින්.

කොවිඩ් දහනමය වසංගතයෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව,හාරලක්ෂ ඉක්මවා ගොස් තිබේ.

මේ වන විට තවත් කොරෝනා වෛරස ආසාදිත රෝගීන් 14 දෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනූව අද දිනයේ මේ දක්වා වාර්තා වූ රෝගීන් 15 බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Latest News