ලොව පුරා කොවිඩ් මරණ 643,000ක් ඉක්මවයි

ජූලි 26, 2020

    ලොව පුරා කොවිඩ් - 19 වෛරස ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 643,319ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (26) වාර්තා කරයි.

    එසේම, මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 15,980,425ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 9,185,597ක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බව ද ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.

    Last modified on ඉරිදා, 26 ජූලි 2020 09:38

    Latest News