කොවිඩ් -19 වෛරසයේ 3 වැනි අවදානම් මට්ටම මත පදනම්ව ලබන 31 වැනිදා දක්වා පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය පිළිබඳව නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත.

කොරෝනා වෛරසය නැවතත් පැතිරයාමේ අවදානමක් පවතින බැවින් එය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව තීරණය කර තිබේ.

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාට කොවිඩ්-19 වෛරසය වැළදී තිබේ.

කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ මරණ දෙකක් ඊයේ (04) දිනයේදී ද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ලොව රටවල් 14ක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා වෛරස‍යේ මූලාරම්භය පිළිබඳ නව වාර්තාව කෙරෙහි සිය අප්‍රසාදය පළකර තිබේ.

ඊයේ දිනයේ පමණක් 12,292 දෙදෙනෙක්ට එන්නත් ලබා දී තිබේ. එන්නත් ලබාදීම අද සිදු කෙරෙන්නේ,48 වැනි දිනටයි.

ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 331 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 83 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 248 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.

යුරෝපා රටවල් තුළ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලත් ආරම්භ වී තිබේ. සංඛ්‍යාත්මක වශයෙන් නව ආසාදිතයින් වාර්තා වීම ප්‍රංශය හා ඉතාලිය තුළ ශීඝ්‍ර වෙනසක් පෙන්වයි.

ගතවූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 307 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 25 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ.

මෙරටින් තවත් කොවිඩ්-19 මරණ 04ක් ඊයේ (05) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ‍තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Latest News