කොවිඩ් ආසාදිත පෙරමුණේ ලෝක බලවතුන් 3ක්

ජූලි 19, 2020

    කොරෝනා වංසගතයෙන් මේ වන විට මිලියනය ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක් ලොව බලවත්ම රටවල් තුනකින් වාර්තා වීම විශේෂත්වයක්.

    ලෝක බලවතා ලෙස සැලකෙන අමෙරිකාව, දකුණු අමෙරිකාව හෙවත් ලතින් අමෙරිකානු කලාපයේ බලවතා ලෙස සැලකෙන බ්‍රසීලය හා දකුණු ආසියාවේ බලවතා ලෙස සැලකෙන ඉන්දියාව මේ වන විට කොරෝනා වංසගතයෙන් ලොව වැඩිම අවදානමකට ලක්ව සිටින රටවල් 3 බවට පත්ව තිබේ.

    Last modified on ඉරිදා, 19 ජූලි 2020 12:30

    Latest News