ලොවපුරා 7,11,000 ඉක්මවූ කොවිඩ් මරණ

අගෝ 06, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුවු මරණ සංඛ්‍යාව අද වන විට හත් ලක්ෂ එකොළොස් දහස ඉක්මවයි.

    ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 56,626ක්. ලොවපුරා සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට එක්කෝටි අසූනව ලක්ෂය ඉක්මවා ගිහින්. මේ වන විට ලොව වැඩිම ආසාදිතයින් වාර්තා වන රටවල් අතර ඉදිරියෙන් පසු වන්නේ පිළිවෙළින් අමෙරිකාව, බ්‍රසීලය හා ඉන්දියාවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 අගෝස්තු 2020 10:19

    Latest News