ජනපති දළඳා සමිඳු වැදපුදා ගනී

මාර් 01, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද උදෑසන ශ්‍රී දළදා මාලිගාවට පැමිණියේය.

    දළදා මාලිගාවට පැමිණි ජනාධිපතිතුමාව පිළිගනු ලැබුව් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්. අනතුරුව ජනාධිපතිතුමා දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තේය. පැමිණි සිටි බැතිමතුන් සමග ද ජනාධිපතිතුමා සුහද පිළිසඳරක නිරත විය.

    Last modified on ඉරිදා, 01 මාර්තු 2020 15:09

    Latest News