ජනපති අද ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක්

මාර් 17, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය ඇමතීමට නියමිතයි.

    එය ජාතික රූපවාහිනිය ඔස්සේ ලෙස විකාශය කිරීමට නියමිතයි. රට තුළ උද්ගතව ඇති වර්තමාන තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on අඟහරුවාදා, 17 මාර්තු 2020 09:42

    Latest News