ගාලුමුවදොර විරෝධතාකරුවන්ට ඊයේ රාත්‍රී එල්ල වූ ප්‍රහාරය‍ හෙළා දකිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (22) අළුයම 12.30 ට පමණ කොළඹ ගාලු මුවදොර ක්‍රියාත්මක වන අරගලය විරෝධතා භූමිය ඉවත් කිරීමට ආරක්ෂක අංශ ක්‍රියාකර තිබෙනවා.

ගාලුමුවදොර අරගල භූමියේදී දෙපාර්ශ්වයක් අතර අද අලුයම ඇති වූ ගැටුමකින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් සියලු දෙනාට මන්න ප්‍රහාරයකින් සිදුවූ කැපුම් තුවාල ඇතිවී තිබූ බවයි, රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයේ 50වැනි දිනය අදයි.

ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අද පැවැත්වෙන්නේ, 43වැනි දිනටයි.

ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම යන අරගලවලට පහර දීමේ සිද්ධින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද්, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළා.

ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ජනතා උද්ඝෝෂණයට අදට දින 26ක්.

කොළඹ, ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මහජන විරෝධතාවය අද 20 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවේ 17 වැනි දිනය අදයි.

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අද 12 වැනි දිනටත් පැවැත්වෙයි.

Latest News