උද්ඝෝෂණයේ 50වැනි දිනය අදයි - (වීඩියෝ)

මැයි 28, 2022
  • ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයේ 50වැනි දිනය අදයි.

    ඊයේ රාත්‍රියේත් එම විරෝධතාව ජනතා සහභාගීත්වයෙන් පැවැත්වුණා. උද්ඝෝෂකයින් සටන් පාඨ කියමින් රැය පහන් කළ අතර, සුපුරුදු පරිදි චිත්‍රපට ප්‍රදර්ශන, සංගීත වැඩසටහන් මෙන්ම විවිධ සමාජ ක්‍රියාකාරීන්ගේ දෙසුම් ද මෙහි පැවැත්වුණා.

    Latest News