ගාලුමුවදොර ජනතා උද්ඝෝෂණයට අදට දින 26ක්

මැයි 04, 2022

    ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ජනතා උද්ඝෝෂණයට අදට දින 26ක්.

    ඊයේ රාත්‍රියෙත් ජනතාව එම ස්ථානයට පැමිණ සිටියේය. ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සටන් පාඨ කියමින් පිරිසක් රැස්ව සිටි ජනතාව අමතමින් අදහස් පළ කළා.

    Latest News