ගාලු මුවදොර විරෝධතාවයට දින 12ක්

අප්‍රේ 20, 2022

    ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අද 12 වැනි දිනටත් පැවැත්වෙයි.

    ඊයේ රාත්‍රී කාලයේ ද ජනතාව උද්ඝෝෂණයට එක්ව සිටියේය. විවිධ ප්‍ර‍දේශවලින් පැමිණි ජනතාව සටන්පාඨ කියමින් රැය පහන් කළ ආකාරය දක්නට ලැබිණ.

    එම පිරිස ජංගම දුරකථනවල විදුලි ආලෝක දල්වලින් නිහඩ විරෝධතාවක යෙදී සිටියේය.

    Latest News