ගාලු මුවදොර විරෝධතාවට අදට දින 20යි...(වීඩියෝ)

අප්‍රේ 27, 2022
  • කොළඹ, ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මහජන විරෝධතාවය අද 20 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

    ජනතාව විවිධ සටන් පාඨ කියමින් ඊයේ රාත්‍රියේත් උද්ඝෝෂණයේ නිරතවනු දැක ගත හැකි වුණා.

    Latest News