ගාලුමුවදොර විරෝධතාවයේ 17වැනි දිනය අද

අප්‍රේ 25, 2022

    ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවේ 17 වැනි දිනය අදයි.

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් ඊයේ රාත්‍රී එම ස්ථානයට පැමිණ සිටියේය.

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමනක් ඊයේ කොළඹ දී පැවැත්විණ.

    ඔවුන් විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීමෙන් අනතුරුව ගාලුමුවදොර පිටිය දක්වා ගමන් කළේය. එහිදී ඔවුන් විරෝධතාවයේ නිරත විය.

    Latest News