නිල්වලා සහ ගිං ගඟ ආශ්රිතව සුළු ගංවතුර මට්ටමකට ළඟාවී තිබෙනවා.
ගල්ඔය ගගේ ඉවුරු කඩාගෙන යාමෙන් වගා බිම් රැසක් ජලයෙන් යටව තිබෙනවා.
මැලේසියාව සහ තායිලන්ත දේශ සීමා ආශ්‍රිතව පැවති ජල ගැලීම් නිසා, පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.
පස් කන්දක් කඩා වැටීමෙන් අවහිර වී තිබූ හැටන්-කොළඹ ප්රධාන මාර්ගය මීට සුළු වේලාවකට පෙර විවෘත කර තිබෙනවා. ඒ පැය 16 කට පසුවයි.

‍ගංවතුරින් පීඩාවට පත් පකිස්තානුවන් දහස් ගණනක් තවමත් හදිසි ආධාර බලාපොරොත්තුවෙන් සිටිනවා.

පකිස්ථානයට බලපා ඇති ගංවතුරින් මේ දක්වා 900කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

දකුණු කොරියාවේ සෝල් අගනුවරින් වසර 80කට පසු අධික වර්ශාපතනයක් වාර්තා වී තිබෙනවා.

මේ දිනවල තණමල්විල සෙවනගල ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා එම ප්‍රදේශයේ කුඹුරු අක්කර පනහකට වඩා ජලයෙන් යට වී විනාශ වී තිබේ.

චීනයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 25 දෙනෙකු අවම වශයෙන් මිය ගොස් ඇති බව වාර්තා වනවා.

ජර්මනියේ බටහිර ප්‍රදේශයේ යළි ජල ගැල්මක් ඇති වී තිබෙනවා.

Latest News