පැය 16කට පසු නැවතත් ගමනාගමනය

දෙසැ 08, 2023
    පස් කන්දක් කඩා වැටීමෙන් අවහිර වී තිබූ හැටන්-කොළඹ ප්රධාන මාර්ගය මීට සුළු වේලාවකට පෙර විවෘත කර තිබෙනවා. ඒ පැය 16 කට පසුවයි.

    ගිනිගත්හේන දියගල ප්රදේශයෙන් ඊයේ රාත්රී විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබුණා.

    Latest News