මධ්‍යම ගයානාවේ පාසල් නේවාසිකාගාරයක පසුගියදා ඇති වු ගින්නට හේතුව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මහරගම පමුණුව ප්‍රදේශයේ වෙළඳසැලකට ගිනි ඇවිලී මෙන් වෙළෙඳ සල් කිහිපයක් ගිනිගෙන විනාශ වී ඇත.

කටුගස්තොට, මැණික්කුඹුරවත්ත ප්‍රදේශයේ ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

නාරක්කල්ලිය මුහුද ආසන්නයේ සුළං බල කණුවක ඊයේ (29) සවස හට ගත් ගින්නකින් එහි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව නොරොච්චෝලේ පොලීසය කියයි.

කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයට අයත් ගම්පහ ඕෆ්ෆීල් කදු රක්ෂිතයේ ඊයේ (10) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් ඊයේ රාත්‍රී ගිනි ගෙන ඇති බව අධිවේගී මාර්ග රථවාහන පොලිසිය සඳහන් කරයි.

මහා පරිමාණයේ වාහන සේවා ස්ථානයක ඊයේ රාත්‍රි 9.00 ට පමණ හදිසි ගින්නක් හට ගෙන ඇත.

රාගල පොලිස් වසමට අයත් රාගල වතු යායේ දෙවනි කොටසේ වතු නිවාස පේලියක අද (12) අලුයම හටගත් ගින්නකින් එම වතු නිවාස පේලියට අයත් නිවාස 14 ක් ගිනිගෙන විනාශ වි ඇති බව වාර්තාවේ.

ඊයේ කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගිනි ගැනීමේ සිද්ධිය පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාලව කෙසෙල්වත්ත පොලිසිය විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා.

කොළඹ ශ්‍රේෂඨාධිකරණ පරිශ්‍රයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තාවේ.

Latest News