කොළඹ ශ්‍රේෂඨාධිකරණ පරිශ්‍රයේ ගින්නක් (වීඩියෝ)

දෙසැ 15, 2020
  • කොළඹ ශ්‍රේෂඨාධිකරණ පරිශ්‍රයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තාවේ.

    ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

    ගිනි නිවන හමුදාව ගින්න නිවීමට උත්සාහ කරමින් සිටියි

    Last modified on අඟහරුවාදා, 15 දෙසැම්බර් 2020 19:50

    Latest News