එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ඉතා විනීත හා වැදගත් අයුරින් ඉදිරියට ගෙන යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දින නියම කර තිබේ.
දේශපාලනයට පිවිසෙන්නේ නම් එය ජනතාවගේ ඉල්ලීම මත පමණක් සිදුවන බව හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය පවසයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අද (21) සිදු කෙරේ.
ජනාධිපතිවරණය සදහා ඇප මුදල් භාරගැනිම අද (19) ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
2019 ඡන්ද හිමි නාමලේඛනයේ තමන්ගේ නම ඇතුළත් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් බාර ගැනීමේ කාලසීමාව ලබන 13 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීම ප්‍රායෝගිකව කළ නොහැකි බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.