ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද දිනය ප්‍රකාශයට පත් කර තිබේ.
ලබන වසරේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් සිටි බෙටෝ ඕරුක් ජනපති සටනින් ඉවත් වී තිබේ.
2019 ජනාධිපතිවරණයට අදාළව පොලිස් නිළධාරින්ට තැපැල් ඡන්ද සලකුණු කිරිම සඳහා ලබන සදුදා සහ අගහරුවාදා යන දිනයන් වෙන් කර තිබේ.
තැපැල් ඡන්ද භාවිත කරන වේලාවේ තමන්ගේ ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කරන ලද සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සලකුණු කරන ලද තැපැල් ජන්ද පත්‍රිකා ඡායාරූප ගතකොට සමජා මාධ්‍ය වෙබ් අඩවි වලට මුදාහැරිම සම්බන්ධව පැමිණිලි හතරක් මේ වනවිට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙතට ලැබී ඇති බව එම සංගමය පවසයි.
2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (31) ආරම්භ වෙයි. මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් ගණන හයලක්ෂ පනස් නවදහස් පන්සිය පහළවක්.
ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව දිගුවීම නිසා ඡන්දය පැවැත්වෙන කාලසීමාව දීර්ඝ කිරීමේ තීරණය කර තිබේ.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (27) කොළඹ ජම්පටා වීදියේ ගෙන් ගෙට යාමේ චාරිකාවක නිරත විය.
ජනාධිපතිවරණය ප්‍රකාශ කර තිබෙන කාලසීමාව තුළ දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා නීති විරෝධී ආකාරයට රජයේ දේපළ භාවිතා කරමින් රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඉතාමත් සමීපව විමර්ශනය කෙරෙන බව ජාතික මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති හා විමර්ශන)බී.පී.සී.කුලරත්න මහතා පවසයි.
2019 ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු අදින් ආරම්භ වෙයි.