ශ්‍රීලනිප අවසන් තීරණය අද

ඔක් 07, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වූ අවසන් තීරණය අද (07) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මෙතෙක් පැවති සාකච්ඡාවලට සම්බන්ධ නොවූ පක්ෂයේ සාමාජික කණ්ඩායම් අතර ඊයේ පස්වරුවේ ද සාකච්ඡාවක් පැවැත්විණ. සියලු දෙනාගේම ඒකමතික තීරණය පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දින ප්‍රකාශයට පත් කරනු ඇති.

    ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාවේ දී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයේ තීරණය දැනුම්දීමේ බලය ද පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරුණ බව වාර්තා විය.

    Last modified on සදුදා, 07 ඔක්තෝබර් 2019 07:40

    Latest News