එජාප මැතිවරණ ව්‍යාපාරය ගැන අගමැති කියයි

සැප් 26, 2019

    එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ඉතා විනීත හා වැදගත් අයුරින් ඉදිරියට ගෙන යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

    පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් හමුවේ අග්‍රාමාත්‍යවරයා මේ බව අද(26) පැවැසීය. සියලු දෙනාගේ ඒකායන අරමුණ විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්‍ෂකයා ජයග්‍රහණය කරලීම උදෙසා උපරිමයෙන් කැපවී කටයුතු කිරීම බව අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 14:57

    Latest News