ජනතාවගේ අයිතියක් වූ ගුවන් විදුලි හා රූපවාහිනි සංඛ්‍යාත පෞද්ගලික නාලිකා කිහිපයක් විසින් ජනාධිපතිධූර අපේක්‍ෂකයින් ප්‍රවර්ධනය කිරිමට එරෙහිව මැතිවරණ කොමිසමට ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සිනමා ශාලාව තුළ සහ ප්‍රසිද්ධ ස්ථානවල ඩිජිටල් නාම පුවරු ප්‍රදර්ශනය කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ප්‍රචාරක කටයුතු මෙහෙවීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී ඇත.

දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක් අද (22) පැවැත්වීමට නියමිතයි.

දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක් හෙට පැවැත්වීමට නියමිතයි.

ගතවූ පැය 24තුළ මැතිවරණ නීති උල්ලංගණය කිරීම් හා වෙනත් පැමිණිලි 96ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වදින ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට මාධ්‍ය ආයතනවලින් ලබාගෙන ප්‍රචාරන කටයුතු සම්බන්ධයෙන් ඔහුගේ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී තිස්ස අත්තනායක මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (10) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ජාතික මැතිවරණයක් පැවැත්වෙන බැවින්, ඉල්ලීම් දිනාගැනිමට වෘත්තීය ක්‍රියාමාර්ගවලට පිවිසිමෙන් වලකින ලෙස, රාජ්‍ය සේවකයන්ගෙන් හා සංස්ථා, මණ්ඩල, බැංකු, යන අර්ථ රාජ්‍ය ආයතනවල සේවකයින්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටී.

2019 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරිම හෙටින් (06) අවසන් වෙයි.

මෙවර ජනාධිපතිවරණයට එක්වන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් වල නියෝජිතයින් හා මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඔක්තෝබර් 02 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද අවභාවිතය වැලැක්වීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව විසින් මිය ගිය හා විදේශගත ඡන්දදායකයින්ගේ තොරතුරු ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

Latest News