පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ 2වැනි සාකච්ජාව අනිද්දාට

සැප් 30, 2019

    මෙවර ජනාධිපතිවරණයට එක්වන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් වල නියෝජිතයින් හා මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඔක්තෝබර් 02 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    ජනාධිපතිවරණය හා එහි ප්‍රචාරක කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර පළමු සාකච්ජාව පැවැත්වුනේ පසුගිය 17 වැනිදායි.  සියළු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් එදින මෙම සාකච්ජාවට එක්ව සිටියේය.

     

     

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 07:46

    Latest News