පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිසම අතර හමුවක්

ඔක් 21, 2019

    දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක් හෙට පැවැත්වීමට නියමිතයි.

    ඒ හෙට (22) උදෑසන 10.00ට මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී. සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් මේ සඳහා එක්වීමට නියමිතයි. මෙම අවස්ථාවට සහභාගීවන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙත ද දැනුම් දී තිබේ.
    ජනාධිපතිවරණය කැඳවීමෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජියින් හමුවන තෙවැනි අවස්ථාව මෙයයි.

    Last modified on සදුදා, 21 ඔක්තෝබර් 2019 07:44

    Latest News