බස් රථවල ගමන් කිරීමේදී විද්‍යුත් කාඩ් පතක් මගින් ගෙවීම සිදු කිරීමේ ක්‍රමවේදයට ආදළ පූර්ව නියමු ව්‍යාපෘතිය අද (19) සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

ඉන්ධන මිල පහළ දැමීමත් සමඟ අඩු කරන ලද සාමාන්‍ය බස් ගාස්තු අද (05) සිට ක්‍රියාත්මක වෙයි. 

සාමාන්‍ය බස් ගාස්තු ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට11.14 % කින් පහළ දමා ඇතැයි, ජාතික ගමනා ගමන කොමිසන් සභාව පවසයි. 

අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට සාමාන්‍ය බස් ගාස්තු පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු 19.5%කින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවසර ලබාදී ඇති  බව වාර්තා වෙයි.  

ඉන්ධන මිල ඉහළ දැමීමට අනුව බස් රථ ගමනාගමනය ඇතුළුව අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවල මිල ගණන් සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ. 

ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව 35%කින් බස් ගාස්තු ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

නව බස් ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 17ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 20ක් බවට පත්ව තිබේ.

බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාව අද (14) අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බවත් ඉන් අනතුරුව ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයකට එළැඹෙන බවත් ප්‍රවාහන ඇමැති දිලුම් අමුණුගම මහතා පවසයි.

Latest News