සංශෝධනය වූ බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

මාර් 15, 2022

    අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව අවම බස් ගාස්තුව වන රුපියල් 17 රුපියල් 20ක් දක්වා ඉහළ යනු ඇති. සෙසු ගාස්තු 15 කින් ඉහළ ගොස් ඇත.

    මෙතෙක් උපරිම බස් ගාස්තුව වූ රුපියල් 1,303 සිට රුපියල් 1,498 ක් දක්වා ඉහළ යන බවයි.

    Latest News