අද මධ්‍යම රාත්‍රියේ බස් ගාස්තු පහළට

අගෝ 04, 2022

    අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට සාමාන්‍ය බස් ගාස්තු පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

    බස් ගාස්තු අඩු වන ප්‍රතිශතයන් අද දහවල් ප්‍රකාශයට පත් කරන බවත් ඩීසල් මිල පහත දැමීමත් සමග මෙම මිල අඩු කිරීම සිදු කෙරෙන බවයි,  එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩෝ පවසන්නේ.

    අධිවේගී මාර්ගවල බස් ගාස්තුවල වෙනසක් සිදු නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 

    Latest News