නව බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

අගෝ 05, 2022

    ඉන්ධන මිල පහළ දැමීමත් සමඟ අඩු කරන ලද සාමාන්‍ය බස් ගාස්තු අද (05) සිට ක්‍රියාත්මක වෙයි. 

    ඒ අනුව මෙතෙක් රුපියල් 38ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 34 ක් දක්වා අඩුවී තිබෙනවා.

    නව බස් ගාස්තු පහතින්.

    bus1

    Latest News