බස් ගාස්තු සංශෝධනයට අනුමැතිය

මැයි 24, 2022

    ඉන්ධන මිල ඉහළ දැමීමට අනුව බස් රථ ගමනාගමනය ඇතුළුව අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවල මිල ගණන් සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ. 

    අද (24) අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. 

    Latest News