බස් ගාස්තු ඉහළට...අවමය රු.20ක්

මාර් 14, 2022

    නව බස් ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 17ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 20ක් බවට පත්ව තිබේ.

    ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද (14) පස්වරුවේ නිකුත් කළ අවස්ථා 350 කින් යුත් නව බස් ගාස්තු සටහන අනුව උපරිම බස් ගාස්තුව රුපියල් 1,303 සිට 1,498 දක්වා ඉහළ දමා තිබේ.

    image 4028df4032

    bus02

    Latest News