අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට

මැයි 24, 2022

    අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු 19.5%කින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවසර ලබාදී ඇති  බව වාර්තා වෙයි.  

    ඒ අනූව ගාස්තු සංශෝධනයට අනුව මගී බස් රථයක අවම ගාස්තුව රුපියල් 32ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කාණ්ඩ 350ක් යටතේ සිදුවන බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 

    Last modified on අඟහරුවාදා, 24 මැයි 2022 16:42

    Latest News