බස් ගාස්තු පහළට.. අවම ගාස්තුව රු.34යි

අගෝ 05, 2022

    සාමාන්‍ය බස් ගාස්තු ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට11.14 % කින් පහළ දමා ඇතැයි, ජාතික ගමනා ගමන කොමිසන් සභාව පවසයි. 

    එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සදහන් කළේ, ඒ අනූව අවම ගාස්තුව රුපියල් 38 සිට 34 දක්වා පහළ දමා ඇති බවයි. 

    Latest News