බස් ගාස්තු සියයට 35කින් ඉහළට

අප්‍රේ 19, 2022

    ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව 35%කින් බස් ගාස්තු ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    ඒ අනූව, රුපියල් 20ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 27ක් දක්වා ඉහළ දැමෙනු ඇති.

    ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ, මෙම තීරණය පෞද්ගලික හා ලංගම බස්රථ සඳහා අදාළ වන බවයි.

    Latest News