ලබන වසර ඇතුළත සෑම දිස්ත්‍රික්කයකම ජාතික විශ්වවිද්‍යාලය බැගින් ස්ථාපනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාසල් ආරම්භ වීමත් සමග විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතිය තුළ දැනුම් දීමට නියමිත බව අද (02) උදෑසන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීමට දේශීයව නිපදවන නව නිපැයුම් කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට කාලය එළඹ ඇතැයි, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දෙන අවස්ථාවක මංගල සමරවීර මහතා ඇතුළු විපක්‍ෂයේ ඇතැම් පිරිස් උත්සාහ දරන්නේ රට අස්ථාවර කිරීමට බව ආණ්ඩු පක්‍ෂයේ මැති-ඇමතිවරුන් පවසයි.

සංචාරක කේෂ්ත්‍රයේ සිටින දේශීය සංචාරක නියෝජිතයින්ට අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පිරිදි එකතු කළ අයග මත බද්දේන්(VAT) රජය නිදහස් කර තිබේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ රාත්‍රී ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයට පැමිණියා.

නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය සතු මානව හා භෞතික සම්පත් හා එහි වැඩකටයුතු පිළිබඳ විමසා බැලීම සඳහා උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (28) දින එම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

වැලිගල් සහ පස් ප්‍රවාහනයේ දී පනවා තිබූ බලපත්‍ර අහෝසිය සතියක පමණ පරීක්ෂණ කාලයකට යටත් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. වැලිගල් සහ පස් ප්‍රවාහනයේ දී බලපත්‍ර අහෝසිය ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් සිදුකර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් අද රැස්වු ප්‍රථම අමාත්‍ය මණ්ඩල හමුවේදි දැනට පවතින බදු ක්‍රමයේ පවතින දුර්වලතාවන් සළකා බැලීමෙන් අනතුරුව එවා සම්බන්ධයෙන් තිරණ රැසක් ගෙන තිබේ.

පෞද්ගලික බැංකුවකින් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක ණය මුදල නොගෙවුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට අයත් නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල අයකර ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබේ.

Latest News