මංගල සමරවීර මහතාගේ ලිපියට ආණ්ඩු පක්‍ෂයේ මැති-ඇමතිවරුන් ගේ අදහස් (වීඩියෝ)

අප්‍රේ 30, 2020
  • කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දෙන අවස්ථාවක මංගල සමරවීර මහතා ඇතුළු විපක්‍ෂයේ ඇතැම් පිරිස් උත්සාහ දරන්නේ රට අස්ථාවර කිරීමට බව ආණ්ඩු පක්‍ෂයේ මැති-ඇමතිවරුන් පවසයි.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා, ජනාධිපතිතුමාට යොමුකර ඇති ලිපියක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔවුන් ඊයේ බව කියා සිටියේය.

    මංගල සමරවීර මහතා ජනාධිපතිතුමාට යොමුකර ඇති ලිපියේ කරුණු කිහිපයක් අඩංගුවේ. එමඟින් ඔහු ඉල්ලා සිටින්නේ, පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි. එමෙන්ම, මුදල් බලතල ජනාධිපතිතුමාට නොමැති බවත්, ව්‍යවස්ථාව උල්ලංඝනය කරන සියලු දෙනාට අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරිය හැකි බව ඔහු ප්‍රකාශ කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 අප්‍රේල් 2020 20:48

    Latest News