ලබන වසර ඇතුළත සෑම දිස්ත්‍රික්කයකටම ජාතික විශ්වවිද්‍යාලයක් (වීඩියෝ)

ජූලි 17, 2020
  • ලබන වසර ඇතුළත සෑම දිස්ත්‍රික්කයකම ජාතික විශ්වවිද්‍යාලය බැගින් ස්ථාපනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.

    මෙරට ප්‍රථම ජෛව තාක්‍ෂණ නවෝත්පාදන උද්‍යානය හෝමාගම ඉදිකිරීමට පියවර ගෙන තිබේ. ඊට සමගාමීව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි තාක්‍ෂණ විද්‍යායතන 330ක් ආරම්භ කිරීමට ද නියමිතයි.

    Last modified on සිකුරාදා, 17 ජූලි 2020 19:16

    Latest News