දේශීය සංචාරක නියෝජිතයින් අප්‍රේල් 1 සිට වැට් බද්දෙන් නිදහස්

අප්‍රේ 23, 2020

    සංචාරක කේෂ්ත්‍රයේ සිටින දේශීය සංචාරක නියෝජිතයින්ට අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පිරිදි එකතු කළ අයග මත බද්දේන්(VAT) රජය නිදහස් කර තිබේ.

    කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද(23) උදෑසන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසීය.

    Latest News