කලාවැවේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ

දෙසැ 24, 2020

    පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 6 බැගින් විවෘත කර තිබේ.

    ඒ අනූව කලාවැව අවුකන මාර්ගය, අවුකන විහාරස්ථානය අසළින් ජලයෙන් යටවී ඇති නිසා ගමනා ගමනයට බාධා එල්ලවී ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ.

    කලාවැව ආශි‍්‍රත ප‍්‍රදේශවල සිටින ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස කලාවැව කාර්ය භාර්ය ඉංජිනේරු කාර්යාලය දැනුම් දෙයි.

    එමෙන්ම රාජාංගනය ජලාශයේ ද වාන් දොරටු විවෘත කර තිබේ.

    Latest News