හැටන් - දික්ඔය දරවල ප්‍රදේශයේ 100කට ආසන්න පිරිසක් පානීය ජලයේ ගැටලුවක් හේතුවෙන් දින කිහිපයක සිට විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටින බව අප වාර්තාකරු පවසයි. ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.

පවතින වැසි තත්වය හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වන විට විවෘත කර තිබේ.ඒ අනූව එහි ජලය කැළණි ගඟ වෙත මුදා හැරේ.

උඩවලව ජලාශයේ වාන් දොරටු සියල්ලම අද අලුයම විවෘත කෙරුණි.

Latest News