රාජාංගණය වාන් දොරටු 4ක් විවර කෙරේ

ඔක් 29, 2019

    රාජාංගනය ජලාශයේ වාන් දොරටු 4 ක් විවෘත කර තිබේ.

    රාජාංගණය ජලාශයේ විවෘත කර ඇති වාන් දොරටු 02ක් අඩි 04 බැඟින්ද අනෙක් වාන් දොරටු 02 අඩි 02 බැඟින්ද විවෘත කර ඇති බව රාජාංගණ වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි. රාජාංගණය ජලාශයේ විවෘත කර අති වාන් දොරවල ඝන අඩි 3628ක ජල ප්‍රමාණයක් තත්ත්පරයක දී නිකුත් වන බව වාරි මාර්ග ඉංජිනේරූ කාර්යාලය සඳහන් කරයි.

    මේ අතර අංගමුව ජලාශද වාන් දොරටු 2ක් විවෘත කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 29 ඔක්තෝබර් 2019 10:21

    Latest News