හෙරොයින් සමග කතක් අත්අඩංගුවට

අගෝ 05, 2019

    හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 10ක් සමඟ 42 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබේ.

    වැටලීම සිදුකළේ ග්‍රෑන්ඩ්පාස්, ස්ටෙස් පාර ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාශ නිළධාරීන් පිරිසක් විසින්.මේ අතර,  රාගම, මඟුල් පොකුණ ප්‍රදේශයේ දී හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 290ක් සොයා ගැනිණ. 31 හැවිරිදි සැකකරු මඟුල් පොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    Last modified on සදුදා, 05 අගෝස්තු 2019 09:37

    Latest News