පළමු කුඹල් පෙරහැර අද

අගෝ 05, 2019

    මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (05) රාත්‍රි වීදි සංචාරය කිරිමට නියමිතයි.

    අද සිට දින 05ක් පුරා කුඹල් පෙරහැර වීදි සංචාරය කෙරෙනු ඇති.පළමු කුඹල් පෙරහැර අද රාත්‍රි 07.02ට යෙදී ඇති සුබ මොහොතින් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මහජන ආරක්ෂාව උදෙසා විශේෂ ආරක්ෂක සැළැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර

    කිසිදු බියකින් සැකයකින් තොරව පෙරහැර නැරඹීමට පැමිණෙන ලෙසත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ජනතාවට දන්වා සිටියි.

    Last modified on සදුදා, 05 අගෝස්තු 2019 07:54

    Latest News