ඉල්ලා අස්වූ ආණ්ඩුකාර 3ක් යළි දිවුරුම් දෙයි (ඡායාරූප)

අගෝ 05, 2019

    නව ආණ්ඩුකාරවරුන් කිහිපදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුම් දී තිබේ.

    ඒ අනූව, ඌව පළාත් නව ආණ්ඩුකාර ලෙස මෛත්‍රී ගුණරත්න මහතාද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස කීර්ති තෙන්නකෝන් මහතා ද දිවුරුම් දුනි.

    හේමාල් ගුණසේකර මහතා දිවුරුම් දෙනු ලැබුවේ දකුණු පළාත් නව ආණ්ඩුකාර ලෙසයි.

    governesawiring2 px 900 19

    governesawiring px 900 19 0

    governesawiring1 px 900 19

    Last modified on සදුදා, 05 අගෝස්තු 2019 11:45

    Latest News