මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට සැකකෙරෙන කාන්තාවක් බොරලැස්ගමුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ගණුදෙනු සිදුකළ බවට සැකපිට 39 හැවිරිදි වියේ පසුවන කාන්තාවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල බන්ධනාගාරයේ සිටින රැඳිවියකු බැලිම සදහා කොට කලිසමක වාටියේ දාරය තුළ  හෙරොයින් මත්කුඩු ග්‍රැම් 06ක් හා මිලිග්‍රැම් 550ක් සඟවාගෙන රැගෙන පැමිණි තිදරු මවක් ගාල්ල බන්ධනාගාරයේ නිලධාරින් විසින් අල්ලා  ඊයේ  පස්වරුවේ දි (16) ගාල්ල පොලීසියට භාරදි තිබේ.

හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 10ක් සමඟ 42 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබේ.

කැනඩා යවන මුවාවෙන් වීසා ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් වංචාකළ කාන්තාවක් නවගමුව ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News