අද උදෑසන මීරිගම සහ විල්වත්ත අතර ප්‍රදේශයෙ දුම්රිය හරස්මාර්ගයක දී ටිපර් රථයක් දුම්රියක ගැටීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දුම්රිය ස්ථානයේ ඊයේ රාත්‍රී 7ට පමණ බිහිසුණු දුම්රිය අනතුරක් සිදු වුනා.

උඩරට දුම්රය මාර්ගයට කැලිකසළ සහිත පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමනය පැය තුනක කාලයක් ඇන හිට ඇත.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ රොසැල්ල දුම්රිය ස්ථානය අසලදී දුම්රියේ ගැටී පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත

ඊජිප්තුවේ මාරාන්තික දුම්රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයන් 32 දෙනෙක් මරණයට පත්ව තිබේ.

ගල්ගමුව හා අඹන්පොළ දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්වූ යාල්දේවි දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙන බව, දුම්රිය පාලක මැදිරිය පවසයි.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියේ ගැටි ගේට්ටු මුරකරුවෙකු අද (20) ජිවිතක්ෂයට පත් වි තිබේ.

වැල්ලවත්ත සහ දෙහිවල දුම්රිය ස්ථාන අතර දුම්රියක් හා ලොරි රථයක් ගැටී දුම්රිය මගීන් 7 දෙනෙකුට තුවාලයි.

කොළඹ කොටුව සිට හලාවත දක්වා සහ මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියන් දෙකක් කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර එකිනෙක ගැටී අනතුරකට ලක්වී තිබේ.

යාපනය සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී දුම්රියේ ගැටී ඊයේ (19) කිලි‍නොච්චිය, අරවියල්නගර් ප්‍රදේශයේ දී තරුණයින් දෙදෙනෙකු මිය ගොසි තිබේ.

Latest News