වේයන්ගොඩ, නයිවල ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 28 දෙනෙක් කොරෝනා ආසාධිතයන් බවට හදුනා ගැනිමෙන්පසු එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට කටයුතු කල බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

වේයන්ගොඩ - නිදහස් මාවතට ඊයේ සිට සංචාරණ සීමා පනවා තිබේ.

වේයන්ගොඩ, වඳුරව දුම්රිය හරස් මාර්ගයේ දී අද උදෑසන 6.45ට පමණ යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් යතුරුපැදිකරු හා ඔහුගේ දියණිය එම ස්ථානයේ දීම මියගොස් තිබේ.

Latest News